
ලෙමන් (Lemon) (Citrus limon) යනු ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඉතාමත් සීඝ්රයෙන් ජනප්‍රිය වෙමින් පවතින, සාමාන්‍ය දේශීය දෙහිවලට වඩා ප්‍රමාණයෙන් විශාල, ඕවලාකාර හැඩැති සහ කහ පැහැති පැඟිරි කුලයේ පලතුරකි
| leyar lemon plants | LKR 250.00 · SKU lemon-30 |
|---|
Be the first to share how this plant is doing for you.